Concept of ICT
ICT විෂය සංකල්පය
Data, information, ICT systems and the role of technology.
Study this unit →
A/L ICT Theory, Revision සහ Model Paper Class with Shakthi S. Ubeysinghe, තේරෙන සිංහලෙන් පැහැදිලි තියරිය,Unit Revision සහ විභාගයට සූදානම් කරවීම.
සම්පූර්ණ A/L ICT විෂය නිර්දේශය ආවරණය වන පරිදි මූලික සංකල්ප පැහැදිලිව ඉගෙන ගන්න.
ICT ඒකක අනුව සැලසුම් කළ පුනරීක්ෂණ, ප්රශ්න සාකච්ඡා සහ දැනුම පරීක්ෂා කිරීම.
Model papers, පසුගිය විභාග ප්රශ්න සහ විභාගයට අදාළ ප්රායෝගික පුහුණුව.
වසර ගනනක පලපුරුද්ද සමග ප්රදේශයේ සිසු සිසුවියන් අතරින් වැඩිම සිසු සිසුවියන් ප්රමානයකගේ සරසවි සිහිනය යතාර්තයක් කල ICT පාඨමාලාව වීම.
හැමෝම අමාරුයි කියන ICT මුල සිට ඉතා සරලව, සියලු කොටස් ආවරණය වන සටහන සමගින් ඔබත් සාර්ථකව ඉගනගන්න අප හා එක්වන්න.
Leasons
Students
Years Experience
Campus Students
Prepare for the Sri Lankan G.C.E. Advanced Level ICT examination with structured lessons, clear explanations and a step-by-step study plan. Understand the syllabus, revise each unit and practise exam-style questions with guidance from ICT EXPERT.
Explore the 13 main A/L ICT syllabus units with Shakthi S. Ubeysinghe at ICT EXPERT. Choose a unit to ask about notes, theory lessons and revision classes.
ICT විෂය සංකල්පය
Data, information, ICT systems and the role of technology.
Study this unit →පරිගණකය පිළිබඳ හැඳින්වීම
Computer generations, hardware, architecture and memory.
Study this unit →දත්ත නිරූපණය
Number systems, data encoding and digital representation.
Study this unit →මූලික ඩිජිටල් පරිපථ
Logic gates, Boolean algebra, truth tables and circuits.
Study this unit →පරිගණක මෙහෙයුම් පද්ධති
Operating system concepts, processes, files and memory.
Study this unit →දත්ත සන්නිවේදනය හා ජාලකරණය
Signals, transmission media, protocols and network devices.
Study this unit →පද්ධති විශ්ලේෂණය හා සැලසුම්කරණය
Requirements, system development life cycle and modelling.
Study this unit →දත්ත සමුදා කළමනාකරණය
Relational databases, ER diagrams, SQL and normalization.
Study this unit →ක්රමලේඛනය
Algorithms, flowcharts, Python programming and problem solving.
Study this unit →වෙබ් සංවර්ධනය
HTML, CSS, web technologies, PHP and MySQL basics.
Study this unit →දේවල් අන්තර්ජාලය
Sensors, microcontrollers and connected smart devices.
Study this unit →ව්යාපාරයේ ICT
E-commerce, e-business, digital marketing and ICT applications.
Study this unit →ICT හි නව ප්රවණතා සහ අනාගතය
Artificial intelligence, intelligent computing and emerging ICT trends.
Study this unit →The Sri Lankan A/L ICT syllabus also includes a project component. Ask about project guidance and class resources through WhatsApp.

Need help choosing a Theory, Revision or Online ICT class? Contact Shakthi S. Ubeysinghe on WhatsApp for class details and the latest timetable.